Free TV නොමිලේම TV බලමුද


ඔබට ඩේටා වත් කපාගන් නැතුව නොමිලේම TV බලන්න දෙන්නෙ නාලිකා කිහිපයක් පමණයි අනික් නාලිකා සදහා දිනකට රු 3 ක් වැනි සුලු මුදලක් තමයි යන්නෙ මේක Dialog එකේ වැඩක් නිසා ඔයාල අනිවාරයෙන්ම ඔයාලගෙ ඩොන්ගලයට Dialog sim එකක් දාගෙන යන්න ඔීනෙ ඉන්ටනෙට් ඩොන්ගල් එක මොකක් උනත් කමක් නෑ තව රේඩියෝ අහන්න වගේම තවදේවල් රැසක් ඔබත් දැන්ම මෙතනින් යන්න    තව සියලුම විස්තර එම වෙබ් අඩවියෙන් බලා ගත හැක.