මෙම වෙබි අඩවිය සෑමදාකම යාවත් කාලීන වන බැවින් නිතරම පැමිනෙන්න

නොමිලේම ඉන්ටනෙට් යනහැටි දැනගන්න මෙම පිටුවෙහි පහතට පියනගන්න.

ඔබට නොමිලේ රටවල් 133 ක සැටලයිටි නාලිකා 2000 ක් නොමිලේ නරඹන්න සියලුම විස්තර
Free satellite TV Channels 2000
Free සැටලයිට් සිස්ටම් 2කක් ඔබට පෙන්වා දී ඇත. ඉන්ටනෙට් ඇති අය සහ නැති අයට                                                                                                                                                 
සැටලයිට් ඇන්ටනා සවිකරගෙන දහස් ගනන් බිල් ගෙවමින් TV බලපුකාලෙ දැන්ඉවරයි
මෙම software එක නොමිලේම ඔබත් ලබාගන්න Free Download

Free satellite TV channels 2000 and Radio channels,Live sports,Games,movies,music,Education සියලුමදේ එක software එකකින්  
P4 , 1.7 GHz , Ram 512 , 512 kbps අවමය පමණයි

මෙහෙයුම් පද්දතියට අදාලව net framework සහ flash player එක තෝරාගෙන install කරගන්න 
නැතහොත් TV software එක ඔබට install කිරීමට නොහැකිවනු ඇත flash player එක නොමැතිනම්
දසුන් බැලීමට නොහැකිවනු ඇත මෙම TV software එක හරහා ඔබ TV බලන විට අන්තර්ඡාලය හරහා
video වක් නරඹනවා හා සමාන ගානකට Data වැයවනබව මතක්කරන අතර පහසු අන්තර්ඡාල 
සමිබන්ද තාවයක් බාවිතාකරන්න  
flash player download
net framework free download        ඔබට අදාල එක තෝරාගන්න මතකතබාගන්න

‍                                                    video එක බලන්න සියලුම දේ සරල වෙයි ඔබට

                                                                       දෙවන ක්‍රමය
ඔබත් නොමිලේම සැටලයිට් ඇන්ටනාවකින් නාලිකා 45 ක් පමන නරඹමු  අන්තර්ඡාලය නැතිඅයට කදිමයි 
satellite antenna එකට අවශ්‍ය උපකරණ ku brand satellite antenna එකක් ku brand LNBF එකක් ku brand Digital satellite receiver එකක් F Connector 2ක් 3c/2v & 5c/2v වයර් ටිකක් audio/video කේබල්  
වයර් සුද්දකර F කනෙක්ටරයට සවිකරගන්න වයරයේ එකකෙලවරක් LNBF එකේ කෙලවරට සහ අනික් කෙලවර satellite receiver එකේ iF input එකට සවිකරන්න ඉන්පසු audio video කේබල් එකගෙන එහිඇති පාට satellite receiver එකේ පාටට ගැලපෙන සේ සවිකරගන්න අපට තරන්ග ලැබෙන්නේ ඉ න්දියානු චන්ද්‍රිකාවෙන් වන insat 4B නම් චන්ද්‍රිකාවෙනි මෙම චන්ද්‍රිකාවේ තරන්ග අපේ රටට හසුවේ මෙම චන්ද්‍රිකාව පිහිටා ඇත්තේ නැගෙනහිර සහ right දිශාවෙනි ඔබට සියලුම කරුනු මෙහි දැමීමට අපහසු බැවින් සියලු විස්තර download කරගැනීමට දෙන්න මම අදහස් කලා එමනිසා ඔබ එම විස්තර සියල්ලම නොමිලේම ලබාගෙන හොදින් කියවා තේරැම් ගන්න ඉන්පසු මෙය සකසාගන්න තවද ටිකක් විශාල ඩිස් එකක් සවිකිරීමෙන් ඔබට නාලිකා ප්‍රමානය ටිකක් වැඩිකරගැනීමට හැක සියලු විස්තර නොමිලේ ලබාගන්න මෙතනින් Free Download

බිම්මල් වගා අසීමිතව මුදල් හම්බකරන්න පුලුවන් කියල ගොඩක් අය කියනව නේද ඉතින් ඔබත් කැමති ඇති පුහුණුවෙන්න මොකද පසුතැවෙන්නෙ මුදල් නැද්ද මෙන්න නොමිලේම ඉගන ගන්න අපෙන් සියලු දේ ඔබට 
මෙන්න විස්තර නොමිලේ download

80% බලශක්තිය ඉතිරිකරන ප්ලාස්ටික් සහ ඇලුමිනියම් LED බල්බ ඔබට තනිවම සකසා ගන්න අයුරු
නොමිලේම ඉගනගන්න
High power and low power LED bulb learn make by us free lesson watch sinhala language video
Video බලන්න මෙතනින් යන්න
අන්තර්ඡාලය හරහා රැකියාවක් කර යම්කිසි මුදලක් හම්බකිරීමට මෙතනින් පිවිසෙන්න

උයන්න පිහන්න ඉගනගන්න පහත click කර ez cook  පිටුව වෙත පියනගන්න
ඔබට රැකියාවක් වශයෙන් නොමිලේම පුහුණු වී මසකට RS: 30000 හකට වැඩියෙන් මුදල් උපයන්න අපගේ වෙබ් අඩවිය මාර්ගයෙන් පුලුවන උ:දා: LED බල්බ සැකසීම , බිම්මල්වගාව, ඩිස් ඇන්ටනා සැකසීම, අන්තර්ඡාලය හරහා කරනුලබන විවිධ රැකියාවන් , අපගේ ezcook පිටුවෙන් කෑමවර්ග සකසා වෙළදපොලට දැමීම ඇතුලු වටිනා විශේසාන්ග රැසක්

ඔබේ මැකීගිය දත්ත නැවත ලබාගතහැකිබව ඔබ දන්නවාද ?...........
Lost partition recovery , Damaged partition recovery , Digital media recovery 
CD,DVD recovery මැකීගිය දත්ත ලබාගත හැක
software free Download 


Free internet නොමිලේ ඉන්ටනෙට් යන්න


ලෝකය තුල නව වෙනසක් ඇති කරමින් ලොව පුරා සැමට ජංගම දුරකථන හරහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට ගූගල් සමාගම දැන් කටයුතු කරමින් ඇත.ඒ සඳහා දැනටමත් ඔවුන් තිබිරිගෙය සකසා ඇත.ලෝකයේ ජනතාව අද ජංගම දුරකතනයට අතිශයින් සමීප වී ඇත.සිය සමාගමට ලෝක වාසි ජනයා වෙත තවත් ලඟාවීමට හොඳම ක්‍රමය ජංගම දුරකතන බව ගුගල් සමාගම හදුනා ගෙන සිටී.එහෙයින් ඔවුන් ජංගම දුරකථන වලින් ගූගල් මගින් ලබා දෙන විශේෂාංග වලට අය කරන
මුදල නිදහස් කර ඇත.

ගූගල් සමාගම ඔබට මෙහිදී ලබා දෙන්නේ google free zone සේවාවය.මෙහිදී ඔබේ ජංගම දුර කථනය අදාළ ජංගම දුරකතනයට දමා ඇති සිම් පත හිමි සමාගම මගින් අන්තර්ජාල පැකේජය සක්‍රිය කලයුතු නැත.ඉතා පහසුවෙන් අන්තර්ජාල පහසුකම සක්‍රිය කරනැති වෙබ් බ්‍රවුසරයක් ඇති ජංගම දුරකතනයකින් ගුගල් සේවාවන් රසවිඳිය හැක .නොමිලේ ජිමේල් ඇතුළු තවත් සේවාවන් විශාල සංක්‍යාවක්  ඔවුන් ඔබට සපයනවා ඇත.
ස්මාට් දුරකථන භාවිතා කරන්නට වඩා සාමාන්‍ය දුරකථන භාවිතා කරන්නන් තමා වෙත ඇදගෙන සිය සමාගම වෙත ලෝකයා තවත් ලන්කර ගැනීමට මෙය කදිම අවස්තාවක් බව ගූගල් සමාගම ප්‍රකාශ කරයි.මෙහිදී ඔවුන් සිය සේවාව ලබාදෙන්නේ කොන්දේසි යටතේය.ඔබ google serch කරමින් යම් දෙයක් ගැන සොයන්නේ යයි සිතමු.ඒ සඳහා මුදල් අය නොවේ.ඔබේ සෙවූ අදාළ මාතෘකාවට සම්බන්ද ප්‍රතිඵල ලැයිස්තුවට ද මුදල් අය නොවේ.අදාළ ලයිස්තුවේ මාතෘකාවල ලින්ක් වෙත පිවිසුනද මුදල් අය නොවේ.ඊළඟට ඔබ දෙවන පිවිසුමෙන් පසුව පිවිසෙන පිටු සඳහා මුදල් අයවේ.

උදාහරණයක් ලෙස photos ලෙස ටයිප් කර google search කලා යයි සිතමු.එවිට ජංගම දුරකතනයේ බ්‍රවුසරය හරහා ගූගල් වෙත යාමට මුදල් අයනොවේ.search කල පසු ලැබෙන photos සම්බන්ද ලැයිස්තුවට ද මුදල් අය නොවේ.දැන් ඔබට ලැබී ඇති ලයිස්තුවෙන් කැමති photo වර්ගයක සබැඳියක් වෙත යාමට ත් මුදල් අය නොවේ.නමුත් ඔබ අවසන් වරට පිවිසුන පිවිසුන පිටුවේ ඇති වෙනත් ලින්ක් එකකට ගොස් පිටුවක් විවුර්ත කළහොත් ඔබට මුදල් වැයවේ.එමෙන්ම යටකී පිටුවෙන් පින්තුරක්‌ බා ගතහොත් එයටද මුදල් අයවේ.මෙහිදී වැදගත්ම කරුණ වන්නේ හොරෙන් මුදල් කපා ගැනීම වලකා තිබීමය.ඔබ වෙනත් පිටුවකට යාමේදී මුදල් අයවේ නම් ඒ බව දන්වා පණිවිඩයක් දිස්වේ.මේ අනුව ගූගල් සමාගම ඔබව කෙතරම් දුරට ඇද බැඳ තබා ගැනීමට සුක්ෂමව කටයුතු කර ඇතිද යන්න වැටහෙනු ඇත.එනම් ඔවුන් ඔබව වෙනත් වෙබ් පිටුවලට යාමද අවම කර ඔවුන් තුලම රදවා ගැනීමටද කටයුතු කර ඇත.

google free zone සේවාව ලබා ගනිමු

මෙම සේවාව දැනට ශ්‍රී ලංකාව ,පිලිපීනය,දකුණු අප්‍රිකාව,ඉන්දුනීසියාව,ඉන්දියාව යන රටවලට පමණක් ලබාදී ඇත.එය දිනක අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලටද ලබා දෙනු ඇත.
1.වෙබ් බ්‍රවුසරක් ඇති දුරකතනයක් ලබා ගන්න.(මෙහි අඩංගු සිම් පත අන්තර්ජාල පහසුකම සඳහා සක්‍රිය කර තිබිය යුතු නැත.)
2.අංක 1 න් දැක්වෙන පරිදි වෙබ් පිටුවේ දක්නට ලැබේවි.එහි send a link to your phone යන්න ක්ලික් කරන්න.



 3.පහත පරිදි වින්ඩෝවක් ලැබේවි.එහි ඩ්‍රොප් ඩවුන් මෙනු එකින් sri lanka යන්න තෝරන්න.+94 ලැබෙන ස්තානයයට ඉදිරියෙන් ඇති කොටුවේ ඔබේ දුරකථන අංකය සටහන් කරන්න.send a text massage to your phone යන බට්න් එක ඔබන්න.





4.මොහොතකින් ඔබේ දුරකතනයට text massage එකක් ලැබෙනු ඇත.එහි ඇති වෙබ් ලිපිනය කොපි කර ඔබේ දුරකතනයේ බ්‍රවුසරයෙහි ඇඩ්‍රස් බාර් එකෙහි පේස්ට් කරන්න.ඔබට එතන සිට නොමිලේ ගුගල් හි සෙවීම කල හැකි වනු ඇත.


වශී ගුරුකම් ඇතුලු තව විවිද මන්තර ඉගනගන්න කරගන්න ඔබත් REG  GURU ලෙස සටහන් කර 77004  ට sms  කරන්න
බොරු මන්තරකරුවන්ට අහුවෙන්න එපා ඔබට ඔබගේ කාර්ය කරගත හැක.
ඔබව මුලා කර ඔබගේ මුදල් පසුම්බියට විදින අය තමා අද බොහෝ ඉන්නෙ එම නිසා හොරුන්ට හසුවන්න නම් එපා ඔබට ඡය බුදුසරණයි.